කවලං විෂ්කි කියන්නේ ඇත්තම විෂ්කි වර්ගයක්. මේවා නිෂ්පාදනය වෙන්නේ තායිවානයේ කවලං ඉස්කාගාරයෙන්.
මේ ස්කාගාරයට "කවලං" කියන අපූරු නම වැටිලා තියෙන්නේ, තායිවානයේ ආදීවාසී ජනකොට්ටාශයක් වන "කවලං" ජනයා පාරම්පරිකව වාසය කරන ප්‍රදේශයේ පිහිටා ඇති නිසායි.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by
Terence Kahapola Arachchi is licensed under a
Creative Commons Attribution 4.0 International License. Based on a work at
http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at
http://vidya-gaweshana.blogspot.com/.
. POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi .
__________________________________________________________________________
Comments
Post a Comment