ඉඩකම් විකුණලා, පවුලම ණය බරේදාලා, නංගිලා මල්ලිලාට උගන්නන්න තියෙන සල්ලිත් සූරගෙන, යූකේ ගිහිල්ලා ඩිග්‍රියක් අරගෙන යූකේ වලම බින්න බැහැලා ලොකු ජොබ් කරන්න, ලොකු සල්ලි හම්බු කරන්න, ඇස්ටන් මාටින් එකක වැඩට යන්න හිතාගෙන එන්ගලන්තෙට පණින්න දතකන අපේ මල්ලිලාට.............
වමේ - මාකස් බියුකැනන් - වයස 21යි දකුණේ - ඈෂ්ලි වෝ - වයස 22යි
රැකියාව - ආධුනික විදුලිකාර්මික රැකියාව - රැකියා විරහිතයි
අධ්‍යාපනය - සාමාණ්‍ය පෙල + අධ්‍යාපනය - සන්ඩර්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ
කාර්මික විද්‍යාල ඩිප්ලෝමාව ලලිතකලා උපාධිය
ආදායම - මසකට පවුම් 2000+ ආදායම - ආදායමක් නැත
ඈෂ්ලිට ස්ථිර රැකියාවක් නැත. අර්ධකාලීන රැකියාවක් ලෙස ඇය බාර් එකක බාර්-මේඩ් ලෙස වැඩ කරයි. ඇය පවසන අන්දමට ඇයගේ බොහෝ උපාධිධාරී මිතුරු මිතුරියන්ටද හරිහමන් රැකියාවක් නැත. උපාධිය වෙනුවෙන් ගත්ත ණයද ගෙවන්නට ඇති නිසා ඇය බස්ගාස්තුවද අමාරුවෙන් සොයාගනී.
මාකස් ගේ මාසෙක පවුම් 2000ක රස්සාව නිසා එයාට මර්සඩීස් එකක් ගන්න පුලුවන් වුනා විතරක් නෙමෙයි කෙල්ලව පිටරට නිවාඩුවකට ගෙනයන්නත් පුලුවන්. පුහුණු ශ්‍රමයේ ඇති දැඩි හිඟය නිසා මාකස් වැනි කාර්මික පුහුණුව ඇති අය උපාධි ධාරීන්ට වඩා විශාල ලෙස ආදායම් උපදවනවා.
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________



Free visitors
ReplyDeleteجسور التواصل
الموقع الأول
راي تيوب
عوالم خفية
الموقع الأول للدراسة في الجزائر
أخبار العالم
الصحة العامة
الرابعة متوسط