එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 965ක් පියාසර කල හැකි කුඩා මගී ගුවන්යානයක් නිර්මාණය කොට තිබෙනවා. මගීන් 6ක් හා කාර්යමණ්ඩලයේ දෙදෙනෙකු සමග මෙයට ගමන් කල හැකියි. ඉක්මණින් කෙටි ගමනාන්ත වලට මගීන් ගෙනයාම මෙම ගුවන්යානයේ ඉලක්කයයි. බැටරි බලයෙන් ක්‍රියාකරන නිසා මෙම යානයේ පියාසර වියදම් හා නඩත්තු වියදම් අඩුවනු ඇති.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by
Terence Kahapola Arachchi is licensed under a
Creative Commons Attribution 4.0 International License. Based on a work at
http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at
http://vidya-gaweshana.blogspot.com/.
. POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR .
CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi .
__________________________________________________________________________
Comments
Post a Comment