TERROR IN LONDON : ලන්ඩනයේ අලුත්ම ත්‍රස්ත ප්‍රහාරයේ ඡායාරූප



ඊයේ (සෙනසුරාදා) රාත්‍රියේ ලන්ඩනයේ සුප්‍රකට ලන්ඩන් බ්‍රිජ් පාලම අසලදී තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. 

සුදු වෑන් රථයක නැගුනු  ISIS යයි සැක කෙරෙන ජිහාඩි ත්‍රස්තයින් 5 දෙනෙකු ලන්ඩන් බ්‍රිජ් පාලම මත පයින් ගමන්කරමින්, සිරි නරඹමින් සිටි පුදගලයින් ගණනාවක් යටකරගෙන ගොස් තිබෙනවා. 

ඉන් පසු වෑන් රථයෙන් බැසගත් ඔවුන් විශාල පිහි රැගෙන අවට ප්‍රදේශවල සිටි අහිංසක මිනිසුන්ට ඉවක් බවක් නොමැතිව පිහි ප්‍රහාර එල්ල කරතිබෙනවා. ඔවුන් "This is for Allah!!!!!!" යනුවෙන් කෑගසමින් පහර දුන් බවයි වාර්තා වන්නේ.






















__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments