Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 2 June 2016

ශ්‍රී ලංකාවේ ප්‍රථම YouTube වැඩමුළුව

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ලාංකීය අ‍ධ්‍යාපනය නව තාක්ෂණය හරහා ප්‍රචලිත කිරීම සඳහා GeekUpLive නමින් වැඩසටහනක් ආරම්භ කර ඇත. එහි ප්‍රථම වැඩමුළුව ජුනි 5 ඉරිදා උදේ 10.00 මාලඹේ SAITM ආයතනයේ පැවැත්වෙනවා.

එමගින් YouTube හරහා වීඩියෝවක් හැදෙන ආකාරය,  ලාංකීය අ‍ධ්‍යාපනයට එමගින් කළහැකි පිටිවහල, පාසල් අ‍ධ්‍යාපනය නව ආරකට ඉදිරිපත් කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොතු වේ.

YouTube මාර්ගයෙන් මුදල් ඉපයීම කරන ආකාරයත් මෙහිදී කතා බහ කිරීමට නියමිතයි. ඔබ සියලු දෙනාටම මේ නොමිලයේ කෙරෙන වැඩමුළුවට සහභාගී විය හැක.

මෙන්න මේ කට්ටිය තමයි එදාට එන්නෙ, ඒවගේම මෙන්න මේ මතෘකා තමයි කතා කරන්නෙ..

- Sampath @VideoKatha : අපි හැමෝටම වාසි YouTube
- ChanuxBro : අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්ද?
- Malinda @TechTrackShow : YouTube වීඩියෝ හැදෙන හැටි

දවස: ජුනි 5, 2016
වෙලාව: උදේ 10 ට
තැන: SAITM Campus

වැඩි විස්තර හා ලියාපදිංචිය  www.geekup.lk






_________________________________________________________________________ .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...