- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
දකුණු කොරියානු ප්‍රවෘත්ති වාර්තා උපුටා දක්වන රුසියාවේ ස්පුට්නික් ප්‍රවෘත්ති සේවය, මීට පැය කිහිපයකට ඉහතදී උතුරු කොරියාව තවත් මිසයිල පරීක්ෂණයක් සිදුකල බව වාර්තා කලා.
එම මිසයිලයද, අප්‍රේල් 16 පරීක්ෂා කල මිසයිලය මෙන්ම ගුවන්ගත වී තත්පර කිහිපයකින් පුපුරා ගිය බව වාර්තා වෙනවා.
ගුවාම් දූපතේ පිහිටි ශාන්තිකර සාගර ඇමරිකන් යුධ මූලස්ථානය (US Pacific Command) තමන් මෙම සිද්ධිය පිලිබඳව දැනුවත් බව ප්‍රකාශ කලා.
__________________________________________________________________________
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT : terence.arachchi@gmail.com . GOOGLE + : About Me . FACEBOOK : www.facebook.com/terence.arachchi . __________________________________________________________________________
- Get link
- X
- Other Apps

Comments
Post a Comment