ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධි තිර රචකයෙක් ලියපු විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටයක් බලන්න ආසද?
ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැතිනම් කෘත්‍රිම බුද්ධිය ඇති පරිගණක, මෑතකදී ඉතා වේගයෙන් දියුණුවෙමින් තියෙනවා. දැන් කෘත්‍රිම බුද්ධියෙන් පියාසර කරන ඩ්‍රෝන යානා යුධ කළාපවල අහසේ ප්‍රහාර මෙහෙයවනවා, කෘත්‍රිම බුද්ධි රියැදුරන් ධාවනය කරන වාහනවල පරීක්ෂණ ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ මහාමාර්ගවල නිරන්තරයෙන් සිදුවෙනවා. ඉතා ඉක්මණින් කෘත්‍රිම බුද්ධිය මගින් මෙහෙයවන රථයක දරුවන්ව පාසැලට යවන්න හැකිවන තරමට ඒවා ආරක්ෂාකාරී වේවි.
එපමණක් නොවෙයි, කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන්, තවත් නොයෙකුත් මානව ක්‍රියාකාරකම් අත්හදා බලන්නට පටන් අරගෙන. සංගීත තනු නිර්මාණය, ආහාර පිසීම, කළාකෘති නිර්මාණය, චෙස් / චයිනීස් ගෝ වැනි සංකීර්ණ ක්‍රීඩා විතරක් නෙමෙයි දැන් ඔවුන් චිත්‍රපටවලට තිර රචනයන් පවා සිදු කරන්න පටන් අරගෙන.
"Sunspring" කියන විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටය, කෘත්‍රිම බුද්ධි පරිගණකයක් විසින් තනිවම ලියන ලද තිර රචනයකින් නිර්මාණය වූවක්. මෙහි කතාව, දෙබස් පවා කෘත්‍රිම බුද්ධිය මගින් ලියා තිබෙනවා. එපමණක් නොවෙයි, මෙම කෘත්‍රිම බුද්ධි වැඩසටහන, මෙම තිර රචනය ලියන අතරෙම, තමන්ටද නමක් දීගෙන තියෙනවා. යම් හේතුවක් නිසා මෙම කෘත්‍රිම බුද්ධිය "බෙන්ජමින්" කියන නමින් තමන්ව හඳුන්වාගන්න පටන් අරගෙන.
"Sunspring" චිත්‍රපටය බිහිවුනේ චිත්‍රපට අධ්‍යක්ෂක ඔස්කාර් ෂාප් හා නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ කෘත්‍රිම බුද්ධි විශේෂඥයෙකු වන මහාචාර්ය රොස් ගුඩ්වින්ගේ හවුල් ව්‍යායාමයක් විදියට.
Sci-Fi London කියන කෙටි චිත්‍රපට උළෙලේ පැය 48 අභියෝගය (48 hour challenge) කියන තරඟයට තමයි මොවුන් මේ කෘත්‍රිම බුද්ධිය විසින් ලියන ලද තිර රචනය කෙටි චිත්‍රපටයක් ලෙස රූගත කරලා නිර්මාණය කරලා තියෙන්නේ. 48 අභියෝගයේදී, තරඟ කරුවන් පැය 48ක් ඇතුලත අලුත් විද්‍යාප්‍රබන්ධය කෙටි චිත්‍රපටයකට තිර රචනය කරලා,චිත්‍රපයටක් ලෙස රූගත කරලා, සියලු සංස්කරණ පැය 48ක් ඇතුලත අවසන් කරලා ඉදිරිපත් කරන්න ඕනෑ. එම තරඟයට තමයි කෘත්‍රිම බුද්ධි බෙන්ජමින් ලියපු "Sunspring" චිත්‍රපටය ඉදිරිපත් කලේ.
__________________________________________________________________________
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Attend The Artificial Intelligence course From ExcelR. Practical Artificial Intelligence course Sessions With Assured Placement Support From Experienced Faculty. ExcelR Offers The Artificial Intelligence course.
ReplyDeleteArtificial Intelligence course
Study ExcelR Machine learning course bangalore where you get a great experience and better knowledge.
ReplyDeleteMachine learning course bangalore
Informative blog
ReplyDeleteai training in hyderabad
Thanks for posting the best information and the blog is very important.artificial intelligence course in hyderabad
ReplyDeleteData Science Courses provides meaningful information based on large amounts of complex data or big data. Data science, or data-driven science, combines different fields of work in statistics and computation to interpret data for decision-making purposes.
ReplyDeletehttps://www.excelr.com/data-science-course-training-in-pune
Thanks for posting the best information and the blog is very important.artificial intelligence course in hyderabad
ReplyDelete