ඇන්ටනොෆ් 225 ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහණ යානය


ඇන්ටොනොෆ් ඒ.එන් 225 ලොව එතෙක් මෙතෙක් නිපදවූ විශාලම මෙන්ම බරම ගුවන් යානයයි. දැන් යුක්‍රේනයට අයිති, පැරණි සෝවියට් දේශයේ ආරම්භකල ඇන්ටනෝෆ් සමාගම ලොව භාණ්ඩ ප්‍රවාහණ යානා නිර්මාණය අතරින් ප්‍රමුඛත්වය ගන්නවා.

මෙම යානාව නිර්මාණය කරනු ලැබුවේ සෝවියට් දේශයේ අභ්‍යවකාශ ශටල් යානය වන බූරාන් යානාව ප්‍රවාහණය කිරීම සඳහාය. මෙට්‍රික් ටොන් 250ක බරක් ගෙනයා හැකි මෙම යානාවේ භාණ්ඩ ප්‍රවාහණ කොටස මීටර් 70ක් දිගු වන අතර රෝද 32ක ලෑන්ඩිං වීල් පද්ධතියකින් එය ධාවන පථය මත දිව යමින් ගුවන් ගතවේ.


Antonov An-124 නැමති සෝවියට් ගුවන්හමුදාවේ ප්‍රවාහණ යානාව වඩාති විශාල කොට නිර්මාණය කොට ඇති මෙහි ඇත් රෝද 32න් රෝද 20ක්ම ඒ මේ අත හැරවිය හැකි ලෙස (steerable) නිර්මාණය කොට ඇත්තේ ටොන් 25ක අතිවිශාල බරක්ද සමග එය ධාවන පථය මත පහසුවෙන් හැසිරවීම සඳහාය.



Official Name: An-225, Mriya

Wingspan: 290 ft.

Length: 275 ft. 7 in.

Height: 59 ft. 8-1/2 in.

Cargo Hold: Length: 141 ft.;Width: 21 ft.;

Height: 14 ft. 5-1/4 in.


Engines: Six ZMKB Progress Lotarev D-18T turbofans each producing 51,590 lb. of thrust

Crew: 7

Max Takeoff Weight: 1,322,750 lb.

Max Payload: 551,150 lb.

Cruising Speed: 497 mph Max Speed: 528 mph

Range With Max Payload: 2813 miles

Range With Max Fuel: 9625 miles













__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  .  AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments