NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

මාවනැල්ලේ කීඩාරම් මල [photos]



 
 

 කීඩාරම් මල ලෙස හඳුන්වන මලක් මාවනැල්ල ප්‍රදේශයේ පිපී ඇති බවට හිරු නිවුස් වාර්තා කරනවා. මෙම මල අධික දුර්ගන්ධයක් පිට කරන, මීමැස්සන් වෙනුවට නිලමැස්සන් ආකර්ශණය කරගන්නා මලක් බව පැවසෙනවා.

Carrion flowers නැතිනම් corpse flowers ගණයට අයත්වන මෙම මල් වර්ගය පරාගණය වන්නේ මැස්සන් ආධාරයෙන් හා කුණුවන මස් සුවඳට ඇදෙන වෙනත් කෘමීන් ගෙන. අග්ණිදිග ආසියාවේ වැවෙන රැෆ්ලෙසියා මලද මෙවැනිම මල් වර්ගයක්. ලොව විශාලම මල වන්නේද රැෆ්ලේසියා මලයි.
 __________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments