NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

සුන්දර ස්වභාවධර්මය - ඡායාරූප එකතුව #3





................ජොෂුවා ට්‍රී ජාතික වනෝද්‍යානය, මොහාවී කාන්තාර ප්‍රදේශය, දකුණු කැලිෆෝනියාව. ඡායාරූපයේ පෙනෙන ගස ජොෂුවා ට්‍රී ගසකි.


 

ඇරිසෝනා ප්‍රාන්තයේ දකින්නට ලැබෙන "ද වේව් - රැළ්ල" ලෙසින් හඳුන්වන තිරිවානා ගල්වර්ගයකින් සෑදුනු ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයකි.



ග්‍රෝනින්ගන්, නෙදර්ලන්තය




බොස්ටන් නගරය, බොස්ටන් වරායේ සිට දිස්වන ආකාරය




ඈතින් බැලූවිට මාලිගාවක් මෙන් පෙනෙන කාසල් මවුන්ටන් කන්ද, ඇල්බර්ටා ප්‍රාන්තය කැනඩාව



චීටා මව හා පැටවා.




අයිලීන් ඩොනන් පෞරාණික මාලිගාව, කඳුකර ස්කොට්ලන්තය, එක්සත් රාජධානිය.




අප්‍රිකානු ඇත් පවුලක්, ඇම්බොසෙලි ජාතික වනෝද්‍යානය, කෙන්යාව




රාත්‍රියේ ආලෝකමත් කල අයිෆල් කුළුණ, පැරිස් නගරය, ප්‍රංශය




කෝපයෙන් ඡායාරූප ශිල්පියා ලුහුබඳින රයිනෝවෙක්



ඇහැටුල්ලා - Green Vine Snake




කර්ක්ජුෆෙල් කන්ද, අයිස්ලන්තය






කෝඩිල්ලෙරා කඳුකර ප්‍රදේශය, ඇන්ඩීස් කඳුවැටිය, පීරු

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi
__________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments