Related Posts Plugin for WordPress, Blogger...

Tuesday, 23 May 2017

BREAKING NEWS : WE KILLED YOUR CHILDREN!!! මැන්චෙස්ටර් බෝම්බයෙන් පසු ISIS පාරම් බායි



දරුවන් හා නව යව්වන යව්වනියන් අතර ජනප්‍රිය ඇමරිකානු ගායිකා අරියනා ග්‍රැන්ඩේගේ සංගීත සංදර්ශණයක් පැවැත්වුන මැන්චෙස්ටර් අරීනා රංග ශාලාවේ ISIS මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පුපුරවාගත් බෝම්බයකින් අවුරුදු 8ක් වයසැති දැරියක ඇතුලු 22ක් මියගිය අතර තවත් 119දෙනෙකුට පමණ බරපතල තුවාල සිදුවී තිබෙනවා.

බෝල් බෙයාරිං බෝල (රේසින් බෝල ) හා ඇණ, මුරිච්චි යොදාගෙන දැඩි විනාශයක් කල හැකි ලෙස නිපදවා තිබූ ඒ බෝම්බය පිපිරී යාමෙන් වැඩි වශයෙන් මරණයට පත්ව ඇත්තේ යව්වන යව්වනියන්.











__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...