Related Posts Plugin for WordPress, Blogger...

Monday, 1 May 2017

SPACE FLIGHT : මීට සුළු මොහොතකට පෙර ඔත්තු බලන චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවූ ස්පේස් X රොකට්ටුවේ ප්‍රථම අදියර යලි ෆ්ලොරිඩාවට ගොඩබසියි!



මීට සුළු මොහොතකට පෙර ඔත්තු බලන චන්ද්‍රිකාව උඩුගුවනට යැවූ ස්පේස් X රොකට්ටුවේ ප්‍රථම අදියර යලි ෆ්ලොරිඩාවට ගොඩබසියි.

එලෙස ගොඩබසින ලද ස්පේස් එක්ස් ෆෝල්කන් 9 රොකට්ටුව ෆ්ලෝරිඩාවේ කැනවරල් තුඩුවේ දිස්වෙන ආකාරයයි ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ.

චන්ද්‍රිකා උඩුගුවනට යැවීමෙන් පසු නැවත භාවිතය සඳහා ඩොලර් මිලියන ගණනක් වටින රොකට්ටුවේ ප්‍රථම අදියට සාර්ථකව නැවත ගෙන්වාගත හැකි එකම ආයතනය ඇමරිකාවේ ස්පේස් එක්ස් රොකට් සමාගමයි.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...