ඇපල් ඉන්කෝපරේටඩ්
වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 804යි, ආදායම ඩොලර් බිලියන 216යි, ශුද්ධ ලාභය ඩොලර් බිලියන 46යි.
ආදායමෙන් 63%ක්ම අයිෆෝන් විකුණා උපයා ගනී.
ඇල්ෆබට් ඉන්කෝපරේටඩ් (කලින් ගූගල්)
වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 651යි, ආදායම ඩොලර් බිලියන 90යි, ශුද්ධ ලාභය ඩොලර් බිලියන 19යි.
ආදායමෙන් 88%ක්ම ගූගල් සෙවුම් යන්ත්‍රයේ හා යූටියුබ් අඩවියේ දැන්වීම් වලින් උපයා ගනී.
මයික්‍රොසොෆ්ට් කෝපරේෂන්
වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 536යි, ආදායම ඩොලර් බිලියන 85යි, ශුද්ධ ලාභය ඩොලර් බිලියන 17යි.
ආදායමෙන් 28%ක් MS ඔෆිස් මෘදුකාංගයෙන් උපයාගනී. 22% වින්ඩෝස් සර්වර් හා වින්ඩෝස් ඇසුවර් මෘදුකාංග වලිනි.
ඇමසන්.කොම් ඉන්කෝපරේටඩ්
වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 455යි, ආදායම ඩොලර් බිලියන 136යි, ශුද්ධ ලාභය ඩොලර් බිලියන 2යි.
ආදායමෙන් 72%ක් ඇමසන් අඩවියේ බඩු විකිණීමෙන් ලබාගනී
ෆෙස්බුක් ඉන්කෝපරේටඩ්
වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 434යි, ආදායම ඩොලර් බිලියන 28යි, ශුද්ධ ලාභය ඩොලර් බිලියන 10යි.
ආදායමෙන් 97%ක් ෆේස්බුක් අඩවියේ දැන්වීම් වලින් උපයයි.
__________________________________________________________________________

Comments
Post a Comment