NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

The simple Gemini 3 prompt we used to estimate the weight of Maligawila Buddha Statue | මාලිගාවිල බුදුපිලිමයේ බර ඇස්තමේන්තු කරන්නට භාවිතාකල Gemini 3 prompt එක

 


Maligawila Buddha Statue - A Brief Introduction

අඩි 37යි අඟල් 10ක් (මීටර් 11.53ක්) පමණ උසින් යුත් මාලිගාවිල බුදු පිළිමය, ශ්‍රී ලංකාවේ හමුවන උසම නිදහස් ශෛලමය බුදු පිළිමය විදිහටයි සැලකෙන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටියට ආසන්න මාලිගාවිල කියන දුෂ්කර ගම්මානයේ පිහිටා තිබෙන මේ දැවැන්ත පිළිමය, එකම හුණුගල් පර්වතයකින් නෙළා තිබීම විශේෂත්වයක්. ඉතිහාසඥයන් පවසන විදිහට මේ නිර්මාණය ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසට තරම් ඈත අතීතයකට දිවයනවා.

මේ අගනා පිළිමය කරවලා තියෙන්නේ 7 වැනි සියවසේ අනුරාධපුරයේ රජකම් කළ අග්ගබෝධි කුමාරයා විසින්. කාලයාගේ ඇවෑමෙන් සහ නිධන් හොරුන්ගේ විනාශකාරී ක්‍රියා නිසා මේ බුදු පිළිමය කැබලිවලට කැඩී බිම වැටී තිබියදී තමයි 1951 වසරේදී සොයාගත්තේ. ඉන්පස්සේ අවස්ථා කීපයකදීම මේ පිළිමය යළි ප්‍රතිසංස්කරණය කරන්න උත්සාහ කළත්, එය සාර්ථක වුණේ 1980 වසරේදීයි. ඒ එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මූලිකත්වය යටතේ සිදුකළ විශේෂ ව්‍යාපෘතියකින් පසුවයි.

බොහෝ මූලාශ්‍රවල මාලිගාවිල බුදු පිළිමයේ බර දළ වශයෙන් ටොන් 100ක් පමණ වන බව සඳහන් වෙනවා.

Why we wanted to estimate the weight of this magnificent statue?

පිලිමයේ බර ටොන් 100ක් බව සඳහන් කර තිබෙනවා. එහෙත් මාලිගාවිල ගැන අප පලකල ලිපියකට කරුණු සෙවීමේදී, බර ටොන් සීයක් බවට මූලාශ්‍රවල තිබුණත්, මේවා මෙට්‍රික් ටොන්ද නැතහොත් බ්‍රිතාන්‍ය ක්‍රමයට ඉම්පීරියල් ටොන්ද යන්න පැහැදිලි නෑ. 

එමෙන්ම ටොන් සීයක් වැනි හොඳ රවුම් ඉලක්කමක් ලැබී ඇති නිසා මෙය ඇත්තටම බර විද්‍යාත්මක ක්‍රමයකට ඇස්තමේන්තු කිරීමෙන් ලැබුන එකක්ද නැතිනම් අවිද්‍යාත්මක ඇස්තමේන්තුවක්ද යන්න ගැනත අපට සැකයක් තිබුණා.


HERE IS OUR PREVIOUS POST ON MALIGAWILA



We used Gemini 3 Thinking Model to see whether it could estimate the weight of Maligawila Statue

ලබාදුන් දත්ත

  • පිලිමයේ උස අඩිවලින් - 34
  • පිලිමයේ උරසේ පලල අඩිවලින් - 10
  • පිලිමය නෙලා ඇත්තේ හුණුගල්වලින් බව (limestone)
  • එය මානවරූපී බව (human form statue)

PROMPT

there is a statue of a human form which is 34 feet tall, 10 feet across shoulders and entirely made out of limestone rock. Can you assess how much it would weigh in metric tons?

ESTIMATE SUMMARY BY GEMINI 3 THINKING MODEL



FULL RESPONSE GIVEN BY GEMINI 3

Estimating the weight of a monumental statue involves calculating the volume of the human form at that scale and multiplying it by the density of the specific stone.

Based on your dimensions—34 feet tall and 10 feet across the shoulders—you are describing a statue with proportions very similar to the famous Colossus of Ramesses II found at Memphis, Egypt (which is also made of limestone).

1. Determining the Volume

To find the weight, we first estimate the volume in cubic meters ($m^3$).

  • Scaling from human proportions: A standard adult human has a volume of approximately $0.075\text{ m}^3$.

  • Scale Factor: A 34-foot statue is roughly 5.9 times the height of a 5'9" human.

  • Volumetric Scaling: Since volume increases by the cube of the scale factor (1$5.9^3 \approx 205$), a perfectly proportional human at that height would have a volume of about 15.4 m³.2

  • Adjustment for Shoulders: At 10 feet wide, your statue is slightly broader than a "standard" human scale (which would be about 8.8 feet wide at that height). Adding a buffer for this "heroic" build and the necessary structural thickness (limestone is brittle, so ankles and torsos are usually thicker in statues), we can estimate a volume of 22 to 28 m³.

2. Density of Limestone

Limestone is a sedimentary rock with a density that typically ranges from $2,300\text{ kg/m}^3$ to $2,700\text{ kg/m}^3$. For a solid calculation, we use an average of 2.5 metric tons per cubic meter.

3. Final Weight Assessment

Using the formula $\text{Mass} = \text{Volume} \times \text{Density}$:

Component

Lower Estimate

Upper Estimate

Volume

$22\text{ m}^3$

$28\text{ m}^3$

Density

$2.5\text{ t/m}^3$

$2.5\text{ t/m}^3$

Total Weight

55 Metric Tons

70 Metric Tons

[!IMPORTANT]

If the statue includes a back pillar (a common feature in ancient limestone colossi to prevent the stone from snapping under its own weight) or a large integral base, the weight could easily exceed 80 to 90 metric tons.


Comparison to Real-World Examples

The Ramesses II Colossus in Memphis, which matches your 34-foot description almost exactly, is often cited as weighing approximately 80 tons (though some estimates vary based on the inclusion of the base).

Would you like me to calculate how much force would be required to move or lift a statue of this weight using ancient or modern methods?

The Colossus of Ramesses II at Memphis

This video provides a visual perspective of a 34-foot limestone statue of Ramesses II, which aligns perfectly with the dimensions you provided.

Comments