මේ ආමණ්ත්‍රණය;
පිස්සන් යයි අනෙක් අය සිතන්නන්, නොගැලපෙන්නන්, කැරලි ගසන්නන්, කරදර කාරයින්, සතරැස් කොටුවල සිරවුනු වටකුරු හැඩැත්තන් හා වෙනස් ලෙසින් සිතන්නන් වෙනුවෙනි...
ඔවුන් නීති රෙකුලාසි වලට අකමැතිය, සම්ප්‍රදායේ සිරවී සිටීමට අකමැතිය.... ඔබට ඔවුන් උපුටා දැක්විය හැකිය, පාරට්ටුකල හැකිය, ගැරහිය හැකිය, එහෙත් ඔබට කිසි විටෙකත් ඔවුන් නොතකා සිටිය නොහැකිය....
ඒ ඔවුන් වෙනස් කරන්නන් බැවිනි....
ඔවුන් මිනිස් වර්ගයා ඉදිරියට තල්ලු කරයි... සමහරුන්ට ඔවුන් පෙනෙන්නේ උමතු වූවන් ලෙසිනි, එහෙත් අපටනම් පෙනෙන්නේ ඔවුන් ප්‍රතිභාවන්තයින් ලෙසිනි.
ඒ මක්නිසාද යත්, ලෝකය වෙනස් කරන්නේ, තමන්ට එසේ කල හැකියයි සිතන, උමතු යයි අනෙක් අය සිතන ප්‍රතිභාවන්තයින් විසින් බව අප දන්නා නිසාය.......
කනත්තේ මිහිදන්වී සිටින ධනවත්ම පුද්ගලයා වීමට මට අවශ්‍ය නැත. රාත්‍රී නින්දට යනවිට, අප විශිෂ්ඨ යමක් සිදුකලා යන සිතුවිල්ලෙන් සැනසීම මට ඊට වඩා වැදගත්ය...
"නිර්මාණයකිරීම" අමුතුම වචනයකි. බොහෝදෙනා සිතන්නේ නිර්මාණය යනු, යමක් ඇසට පෙනෙන ආකාරය කියායි. එහෙත් ගැඹුරින් බැලූකල නිර්මාණය යනු පෙනුම නොව, යමක් ක්‍රියාත්මකවන ආකාරයයි...
ජීවතය අකාරුණිකය, සමහර අවස්ථාවලදී ඔබට දැඩි පසුබෑම්, අසාධාරණකම් සිදුවිය හැකිය. විශ්වාසය අත් නොහරින්න..
ඔබට ජීවිතයේ වැඩිකොටසක් ඔබගේ ජීවිකාව වෙනුවෙන් ගතකරන්නට සිදුවේ.. එබැවින් තෘප්තිය ලබගත හැකි එකම මාර්ගය හොඳින් වැඩ කිරීමයි. හොඳින් වැඩ කිරීමට නම්, ඔබ ඔබගේ වෘත්තියට කැපවී, එය ආදරයෙන් සිදුකලය යුතුය.
ඔබට ආදරයෙන්, කැපවීමෙන් කලහැකි දෙයක් තවමත් නොලැබුණි නම්, අතෘප්තිමත් වෘත්තියක හෝ රැකියාවක නතර නොවන්න, ඔබට තෘප්තිය ලැබිය හැකි වෘත්තියක්, ජීවිකාවක් සොයා යන්න. හදවත හා බැඳී ඇති සියළුදේ මෙන්ම, ඔබට සතුටෙන් කලහැකි යමක් ලැබුණුවිට ඒ බව ඔබ හදවතට දැනෙනු ඇත...
නිර්මාණශීලීත්වය යනු අන් අයට නොපෙනන සංදර්භයන් දැකීමට ඇති හැකියාවයි. ඔබ නිර්මාණශීලී නවෝත්පාදකයෙකුගෙන්, ඔහු සිය නිර්මාණය කෙසේ කලේදැයි ඇසුවහොත්, ඔහුට යම් වරදකාරී හැඟීමක් ඇතිවේ. එසේ වන්නේ සැබැවිම ඔහු එය සිතාමතා සැළසුම් කොට කල නිර්මාණයක් නොවන බැවිනි. අන් අයට නොපෙනෙන යමක් ඔහු දැක ඇත, ඔහු නව නිර්මාණයේ පාදම එයයි.
අලුත් දෑ නිමවන සමහර අවස්ථාවලදී ඔබ අතින් වැරදීම් සිදුවීම ස්වභාවිකයි. පසු තැවෙන්න එපා. ඔබ කලයුත්තේ වැරැද්ද පිලිගෙන ඔබගේ අනෙකුත් නව නිමැවුම් වැඩිදියුණු කිරීමට උත්සහ කිරීමයි.
අලුත් දෑ නිමවන සමහර අවස්ථාවලදී ඔබ අතින් වැරදීම් සිදුවීම ස්වභාවිකයි. පසු තැවෙන්න එපා. ඔබ කලයුත්තේ වැරැද්ද පිලිගෙන ඔබගේ අනෙකුත් නව නිමැවුම් වැඩිදියුණු කිරීමට උත්සහ කිරීමයි.
ඔබට ඔබගේ ගැනුම් කරුවන්ගෙන් අසා අලුත් දෑ නිර්මාණය කල නොහැකියි. ඔබ ඔවුන්ගෙන් විමසා ඔවුන් කැමතියයි කියන දෙයක් නිමවා අවසන්වූවිට ඔබගේ ගැනුම් කරුවන් වෙනත් යමක් ඉල්ලනු ඇත.
ඇත්තෙන්ම ඇපල් සමාගම යනු කුමක්ද? ඇපල් සමාගම යනු රාමුවෙන් පිටතින් සිතමින් පරිගණක මගින් ලෝකය වෙනස් කල හැකි දෑ නිර්මාණය කරන, සැබෑ වෙනසක් ඇති කරන දෑ නිර්මාණය කරන්නට උත්සහ කරන පිරිසක් සිටින තැනකි. ඔවුන්ගේ අරමුණ යම් වැඩක් කල හැකි පරිගණක නිර්මාණය කිරීම නොවේ.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
ReplyDeletewow ! What a great content! I found your blog on google and loved reading it greatly. It is a great post indeed. Much obliged to you and good fortunes. keep sharing.
https://latestjokes.in/funny-jokes/
wow ! What a great content! I found your blog on google and loved reading it greatly. It is a great post indeed. Much obliged to you and good fortunes. keep sharing.
ReplyDeletehttps://latestwhatsappstatus.com/
What a great post! I found your blog on google and loved reading it greatly. It is a great post indeed. Much obliged to you and good fortunes. keep sharing.
ReplyDeleteLatest funny jokes
It’s difficult to find knowledgeable people in this particular topic, but you sound like you
ReplyDeleteknow what you’re talking about! Thanks . I found your blog on google and loved reading it greatly. It is a great post indeed. Much obliged to you and good fortunes. keep sharing.
jokes in hindi
best post ever..I found your blog on google and loved reading it greatly. It is a great post indeed. Much obliged to you and good fortunes. keep sharing.
ReplyDeleteLatest whatsapp status
ReplyDeleteSuch a lovely post. thanx for sharing you knowledge.
you may also likes how to use uf apps
Such a lovely post. thanx for sharing your knowledge.
ReplyDeleteyou may also likes uf apps
Your writing style has been surprised me. Thank you, very great
ReplyDeletearticle.
latest sorry quotes
https://latestwhatsappstatus.com/latest-sorry-quotes-status/