WEATHER : සුළි කුණාටුව දැන් කොළඹට කිලෝමීටර් 600ක් ඈතට ගිහින්



ඔකී යයි නම් කොට ඇති සුළි කුණාටුව දැන් කොළඹට කිලෝමීටර් 600ක් ඈතට ගමන්කර ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය අලුත්ම කාළගුණ වාර්තාවේ දක්වනවා. අද පාන්දර 5.30ට නිකුත්කල අයහපත් කාළගුණ අණතුරු ඇඟවීමේ වාර්තාවේ මේ බව දැක්වෙනවා.

සුළි කුණාටුව ලංකාවෙන් ඈත් වෙමින් පවතින නිසා ක්‍රමයෙන් එහි බළපෑමෙන් ඇතිවූ අයහපත් කාළගුණ තත්වය අඩුවෙමින් යනු ඇති බවයි කාළගුණ විද්‍යාඥයින් පවසන්නේ.


__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments